Browsing: Local News
පාසල් ආශ්රිතව ඩෙංගු මදුරු ව්යාප්තිය උග්රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්යාපන අමාත්යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්රධාන ලේකම්…
බූස්ස බන්ධනාගාරයේ ප්රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින ඇතැම් සිර මැදිරිවල සවිකර තිබු CCTV කැමරා අක්රීය වී තිබෙනවා. එම බන්ධනාගාරයේ ස්ථාපිත…
සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින්…
එක්සත් රාජධානිය ශ්රී ලංකාව වැනි රටවල් සමග තවත් වෙළෙඳ අවස්ථා වැඩි කරගත යුතු බව එරට කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය…
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට…
ගම්පොළ ඇල්පිටිය ප්රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන…
මහියංගනය දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකු අධිකරණය වෙත ලබාදුන් රුපියල් 21,000 ක මුදලේ ව්යාජ 5,000සේ…
අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු…
කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසයි. ඔවුන් පවසන්නේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද…