Browsing: Local News
නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඔහුගේ ගිනුමෙන් රුපියල් 7,50,000 ක මුදලක් සහ පසුම්බියේ…
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද උදේ බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස්…
මෙරට තිබෙන කිතුල් ගස් පන් ලක්ෂ 74,254න් සියයට 84 ක් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බවට සිදුකළ සංගණනයකදි අනාවරණ වී තිබෙනවා. එම…
මේ වසරේ මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2,726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතරට…
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්…
කුරුණෑගල ප්‍රදේශයේ දී මහ මඟ අතරමං වී පාර ඇසූ දරුවෙක්ට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම…
සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයකින් වැටී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය අද (20) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. මෙලෙස මියගොස් තිබුණේ…
විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් පසු ඇප…
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලා තිබේ. පංච…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…