Browsing: Local News
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්යම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ…
මෙරට පැවති ඊළාම්වාදී යුද්ධයෙන් පසු ඒවැනි සාපතර යුගයක් පැවති බවට අමතක ඉතිහාසයෙන් පාඩමක් නොගත් ජාතියක් අද මෙරට ජීවත් වන බව…
ඔට්ටමාවඩි ප්රදේශයේ රාජ්ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ…
2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට…
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්රෝණියේ ඉහළ ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. වාරිමාර්ග…
මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා…
ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්යාපාරිකයාට පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ…
ගම්පොළ, බෝතලාපිටිය ප්රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (29) දහවල් කාලයේ එම අනතුර සිදුව…
පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතය. ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ…