Browsing: Local News
හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි. එම…
2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනවාරි…
ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30…
මේ දිනවල ඌණ රෝගී තත්ත්වයෙන් පසුවනවානම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්…
මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි දැරියන් තිදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබේ. පෙරේදා රාත්‍රියේ එම දැරියන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව මඩාටුගම…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10)…
මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ…
ගාල්ල, හබරාදුව තල්පේ මුහුදේ දියනාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබුණි. අද (10) හවස් වරුවේ…