Browsing: Local News
බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් රජය රටට සත්යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක…
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (28) ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පැවසීය. කෙසේ නමුත් කළුතර, රත්නපුර,…
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත්…
හිටපු අමාත්ය මර්වින් සිල්වා සහ ප්රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ. ඒ රජයට…
සෞඛ්ය අමාත්යංශය විසින් ආරම්භ කළ නව ව්යාපෘතියක් වන, ආරෝග්යා ව්යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්යම කාරක සභාව ඒකමතික තීරණය කර…
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ව දින 7ක් රඳවා ගෙන ප්රශ්න කිරීම…
ශ්රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක් ගතවෙයි. මෙම දරුණු ආපදා තත්ත්වයෙන්…
ග්රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් අද (27) සිට දිට්වා ආපදා සහන සේවා රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර…
දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය…
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල…