Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31ක් මරුට
    International

    ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31ක් මරුට

    By LFNMarch 2, 2026No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලය විසින් ලෙබනනට එල්ල කළ ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බේරුට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 149 දෙනෙකු ද තුවාල ලබා ඇත.

    ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට සහ ඉරාන අධ්‍යාත්මික නායක අලි කමේනි ඝාතනයට එරෙහිව ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කළ අතර ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද ඊශ්‍රායලට කටයුතු කළේය.

    එමෙන්ම ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙසද ඊශ්‍රායලය දැනුම් දී තිබූ අතර ඒ මෙම හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමටය.

    ප්‍රහාර දියත් කරමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ තම රටේ ආරක්ෂාව උදෙසා ඕනෑම පියවරක් අනුගමනය කිරීමට තමන් සූදානම් බවය.

    ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරයත් සමගම ඊශ්‍රායල ආරක්ෂක අංශ මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් සඳහන් කර ඇත්තේ ලෙබනනයට එල්ල කරනු ලබන මෙම ප්‍රහාර දින කිහිපයක් පුරාවට පවතිනු ඇති බවය.

    හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාරාත්මක මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ආරක්ෂාකාරීව පමණක් නොව ප්‍රහාරයටත් මේ වන විට ඊශ්‍රායලය යොමු වන බවත් ඔහු සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.