Browsing: Local News
රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා…
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඉන් පළාගිය පුවතක් ඊයේ (25) වාර්තාවුණි. බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙස් ගෙන පළාගොස්…
කැලණියේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පස්වරු 4.15ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණි.…
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව (26) දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26…
පසුගිය දින කිහිපයේ රුසියාවේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී වැඩි වශයෙන් අවධානය යොමු වුයේ වැග්නර් කුලී සේනාංකය සම්බන්ධයෙනි. වැග්නර්…
අද (26) සවස 5.30 වන තෙක් බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.…
කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද (25) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ. අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන…
අස්වැසුම ප්‍රතිලභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩනොතබන බව රජය අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.…
බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුට පොලීසිය විසින් පහරදී ඇතැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ පොලීසිය අතර…
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති බව එම…