Browsing: Local News
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් හා දේපොළ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඌරුබොක්ක පොලිසිය කටයුතු කර තිබේ. ඉකුත් 11…
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි. අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ…
කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ angiogram පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන් එම රෝහලට මහත් අපකීර්තියක් සිදුවී ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ…
මහ බැංකුව මඟින් අඩු කළ පොලී අනුපාත ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික…
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබ ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක…
වැටුප් රහිත නිවාඩු( දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන් කිසිදු හානියක් නොවන බව රාජ්‍ය…
නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි කපාගෙය යාම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට නොහැකි…
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුන්දි විහාරය අසල ඊයේ නොසන්සුන්තාවක් හටගත්තේය. එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී…
මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ මහතා ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ…