Browsing: Local News
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින යුද හමුදා පොලිස් හේවා බළකායේ සෙබළකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරුළපන නගරයේ දී අත්අඩංගුවට ගත්…
චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයකින් නොව අසාත්මිකතාවකින් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න…
රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය පැළඳවීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ…
අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ…
එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින…
ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු මිල දී නොගන්නා වෙළෙඳුන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා…
මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට…
ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය…