Browsing: Local News
දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (03) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
පසුගිය දිනවල සිදුවූ ශ්රීලන්කන් ගුවන්යානා ප්රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ…
ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ…
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව…
ගම්පොළ නගරය හරහා ගමන් ගත් ත්රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය. ගම්පොල…
අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට…
මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දුරකථන…
මහරගම සීතා ඇතින්නට යකඩ මූණිස්සම් භාවිත කරමින් වෙඩි තබා ඇති බව වෛද්යවරුන් සඳහන් කළ බව ඇතින්නගේ භාරකරු පවසයි. ඔහු චෝදනා…
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව ඊයේ (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට…
ශ්රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක්…