Browsing: Local News
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (26) පස්වරුවේ සිදුවූ පිපිරීම පිළිබඳ තවත් තොරතුරු වාර්තාවී තිබේ. එම ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී…
තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු ඊයේ (26) අලුයම රෝහලේ 6 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. මියගිය…
අද (27) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්රතිලාභ අවම…
වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් මෑතක දී වාර්තා චිත්‍රපටයක් මගින් කරන ලද චෝදනා පදනම් කර…
යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ මාස තුනක දරුවෙකු මව්කිරි හිරවීමෙන් මියගොස් ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි. දරුවාගේ මව 23 වැනිදා…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්…
පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.…
මෙරට සමෘද්ධි බැංකු සහ එම බැංකු අඩංගු සමිති 2000 ක පමණ සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට…