Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (07) පස්වරුවේ සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර…
ව්‍යාජ නාම ලේඛනයක් යොදා ගනිමින් මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය දඬුවම ලබාදීමට කටයුතු කළ යුතු…
කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින්…
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක්…
පානදුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවැටී අද (06) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම්…
ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් එක් ඇතෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර කල්ලංචිය – පුංචිකුලම…
අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම්…
දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. මාතර පොලීසිය සඳහන් කළේ ඊයේ (05) රාත්‍රී කාලයේදී වල්පල ප්‍රදේශයේදී ගාල්ල සිට බෙලිඅත්ත…
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (06) අලුයම විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ…