Browsing: Local News
ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වෘත්තීය ගැටලු…
මරණ තර්ජන එල්ල කර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතා ගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත්…
නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර…
පුත්තලම නගරයේ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට සහභාගී වී සිටි තරුණියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මියගොස් තිබේ. පොලීසිය…
බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.…
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි තරුණියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාමනාදපුරම් මායානූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදපුරම් පොලීසිය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට…
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා…
පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (28) රාත්‍රී කාලයේදී එම ඝාතනය…
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට පුද්ගලයෙකු වෙඩිතබා තිබේ. තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී කිසියම්…