Browsing: Local News
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. ඒ…
දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලීසිය පවසයි. සිද්ධියට මුහුණදී ඇත්තේ 08 හැවිරිදි දැරියකි.…
තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය…
දිවයිනේ බොහෝ පළාත්වල අද (17) පස්වරු 1.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම…
බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් මරණයට…
කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රිරෝද රථ රියදුරකුට පිහියෙන් ඇන ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ සිද්ධියක් වාද්දුව, තල්පිටිය, ලෝලුගස් මංකඩ මංසන්ධිය…
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස…
පාසල නිම වී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට…