Browsing: Local News
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් උඩහමුල්ල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ගේ ඇඟිල්ල පිහියකින් කපා ඔහු සන්තකයේ තිබූ රුපියල් 7300 මුදලක් කොල්ල…
සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට…
වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24) පෙරවරුවේ…
රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල…
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කරන ලද නායකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශණයක් කිලිනොච්චියේදී පවත්වා ඇත. එම ජායරූපයන් කිලිනොච්චිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ප්‍රදර්ශනය කර…
පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා…
රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි කියයි. සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඔහුව…
දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…