Browsing: Local News
T-56 වර්ගයේ ගිනි අවියක් රැගෙන මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය…
නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසයි. අද (30) පෙරවරුවේ නිදහස්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (29) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (27) එම…
රාජ්‍ය සේවය තවදුරටත් ප්‍රසාරණය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජන අනුපාතයට අනුව ලෝකයේ…
ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජනවාරි මස අවසන් ඉරිදා දිනය ලෝක ලාදුරු දිනය ලෙස නම්කර ඇති අතර,…
කුරුණෑගල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ලොරි රථයක් සහ…
පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත්…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වල දී යතුරුපැදියක් හා වෑන් රථයක් හක්මන පොලීසිය විසින්…