Browsing: Local News
මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් සිදුකිරීම මැඩලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්…
රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට…
මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ නිවසකදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 10 හැවිරිදි වියේ පසුවූ කුඩා දරුවෙකු මියගොස් තිබේ. අදාළ නිවසේ කොන්ක්‍රීට් කණු දෙකක්…
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්…
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු ඊයේ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. සැකකරුවන් අධිකරණය…
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ…
නැගෙනහිර සහ ඌව පළාත්වලත, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය…
ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි…