Browsing: Local News
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්රව්ය ඉදිරි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා…
රට ගොඩනැගීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඌවපරණගම,…
පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්රහාරයේ සත්යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…
සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුවන “පයාගල තෝරා”ගේ ප්රධාන ගෝලයකු වන “පයාගල සුට්ටු” පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ කළුතර අපරාධ කොට්ඨාසය…
ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන එම සිදුවීම වාර්තා වූ බව…
තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩ වර්ජනයට…
ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ. ලොකු ලූනු අපනයනය තහනම ශ්රී ලංකාව සඳහා ඉවත් කිරීමට…
ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. පවතින තත්ත්වය…
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.…