Browsing: Local News
උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග (Musical Shows) සම්බන්ධයෙන්, ප්‍රසංග පැවැත්වීමට දැඩි නීති මෙන්ම අවසර දෙන වේලාවන්…
හෝමාගම ප්‍රදේශයේ හෝටලයකදී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් පැවැත්වූ සාදයක් අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදුකර…
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී…
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු…
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
පාසල්වල සිදුකරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා මීට ඉහතදී ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට නොගෙන අධික ලෙස මුදල් වැය…
අම්පාර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව කල්මුණේ ප්‍රදේශයේදි අයිස් ග්‍රෑම් 107ක් සමග ස්වාධීන කණ්ඩායමක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක්…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (9) නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික…
මහව අමුණකොලේ, බලල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක තිබූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති කලු ගලක් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයන් සිව්දෙනකු ඔවුන්…