Browsing: Local News
ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන…
මාතර බන්ධනාගාරය තුළදී එක් රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපා තුවාල සිදුකර තිබේ. තුවාල ලැබූ රැඳවියා කඩිනමින් රෝහල්ගත…
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ…
ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (19) ශ්‍රීලංකන් ගුවන් සේවයේ…
තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු…
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයෙක් ලෙස කටයුතු කර ඇති ධම්මික නිරෝෂණ ගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක්…
ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගෙංගේ පාලම අසලදී ඊයේ (19) සවස පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළී යාමෙන් අනතුරක්…
යතුරුපැදියක් සහ ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුර සිදුවී තිබුණේ අද…
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ…
විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන…