Browsing: Local News
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ…
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව…
මහනුවර ඇසළ පෙරහැර සමයේ වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. සාමාන්‍යයෙන්…
අඩු පහසුකම් මැද ජීවත්වන, ගොළු බිහිරි ගම්මානයක් පිළිබඳ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වේ. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම්…
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා…
ජනාධිපතිවරණය සදහා උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව පොදු අපේක්ෂකයෙකු ඊයේ තෝරා ගෙන ඇත. නමුත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය…
ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති…
ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ…
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන…