Browsing: Local News
ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ…
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම යන චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදන ආයතන සමග සාකච්ඡාවක් පසුගිය 25 වැනිදා පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ…
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන්…
පාසල් සිසුවෙකුට තදබල ලෙස පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත…
අල්ලස් වශයෙන් රුපියල් 11,000/-ක් ලබා ගත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙකුට සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ අංක 04 හි…
රුපියල් බිලියනයක් වටිනා මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වෑන් රථයකින් අදාළ සැකකරු විසින්…
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක්…