Browsing: Local News
විදේශගතව සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්රධාන…
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස්…
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 05කින් තරුණයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) මෙම අනතුර…
වෛද්යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ…
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්රදේශයේ දී සිදුකළ මනුෂ්ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) දහවල් කාලයේ මෝදර හා…
නීත්යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්යංශය පවසයි. එම…
කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට පිරිසක් ඊයේ (04) පහරදීමක් සිදුකර තිබේ. කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්රදේශයේ සිය නිවෙසේ රැඳීසිටින අවස්ථාවේ කඩු,…
ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පසුගිය 25 වන දින…
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා…