Browsing: Local News
ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් ඇති සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබේ. එම පළාත් සභාවේ හිටපු…
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු…
රුපියල් බිලියනයකට වඩා වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක්…
බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ…
අන්තරාදායක ලෙස දැව පටවාගෙන ගමන්ගත් ලොරි රථ දෙකක් වාද්දූව පොලීසිය මගින් සිය භාරයට ගෙන ඇත. ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ…
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය…
පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැහිලා යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම…
තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව…