Browsing: Local News
ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඇතිමලේ…
කටාන – කඳවල ප්රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන…
කම්කරු අමාත්යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අමාත්යාංශය පැවසුවේ ඒ අනුව…
දිවයින පුරා ප්රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ…
සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවන බවත්, ඵලදායි සංවාද, අන්යොන්ය අවබෝධය සහ නිර්මාණාත්මක ප්රවේශයන් ඔස්සේ ලබා…
කරන්දෙණිය ප්රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින්…
හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්රී කාලයේදී මෙම ඝාතන සිදුකර ඇති…
කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර…
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) පැවැත්වෙයි. ඒ, එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි. ජයවර්ධනපුර…
විශ්රාම වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මූලික කරගනිමින් විශ්රාමික ආබාධිත රණවිරුවන් විසින් ලබන (24)වන දා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුකු කර…