Browsing: Local News
බදුල්ල, පල්ලේවත්ත ප්රදේශයේ දී ගංජා මත්ද්රව්ය සමග ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කන්දකැටිය ප්රාදේශීය…
තිරුක්කෝවිල් ප්රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස්…
දිවයින ආශ්රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව…
කොටහේන ප්රදේශයේ පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 07 වැනි දින…
ප්රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මරණ ඊයේ (16) දිනයේදී සිදුව ඇති…
කල්මුණ – මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ…
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය…
ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් තුනේ කණුව ප්රදේශයේ දී ත්රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන්…
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින්…
පසුගියදා තිස්ස කිරින්ද ප්රදේශයේදී සොයාගත් මත්ද්රව්ය තොගය මෙරට මුහුදු තීරයට ප්රවාහනය කළ බව සැකකෙරන බහුදින ධීවර යාත්රාවක් සොයාගෙන තිබේ. පොලිස්…