Browsing: Local News
ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ…
හෙරොයින් කිලෝග්රෑම් 2යි ග්රැම් 300ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්යම පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර,…
ශ්රී ලාංකිකයින් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්යය මණ්ඩලයක් සහිත විදේශීය ඉන්ධන ප්රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට ගෙන තිබේ. ලීටර්…
‘දිට්වා’ සුළු කුණාටුන් හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව, නායයෑමට…
රාජ්ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්රලේඛය නිකුත් කර තිබේ. රාජ්ය පරිපාලන, පළාත්…
ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද…
2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්රේෂණ ප්රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති…
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්රධාන ජලාශ 36ක් සහ මධ්යම ප්රමාණයේ ජලාශ 46කට අධික ප්රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින…