Browsing: Local News
මීගොඩ පැවැති වෙසක් දන්සලකදී පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබේ.…
දිට්වා සුළි කුණාටුවෙන් පොදු ස්ථාන වලට සිදු වූ හානි මේ දක්වා පිළිසකර කිරීමට නොහැකි වී ඇත්තේ නිලධාරීන් නිසි පරිදි කටයුතු…
සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය මැයි මස (31) සිට සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ. රාජ්‍ය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගමක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල…
මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනට පසුදින එනම් මැයි 31 වන දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ…
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රීයේ රිය අනතුරක් සිදුව තිබේ. අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත…
රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති…
බදුරලිය පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදුකළ සොදිසි මෙහෙයුමකී කිලෝ 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබේ. තුඹගල්ල කන්ද…