Browsing: Local News
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්යාපන අමාත්ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්යාපාරයේ සභාපති…
නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. කෙසේවෙතත් එම ජනන…
අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම…
දිවයින පුරා ක්රියාත්මක අපරාධ හා මත්ද්රව්ය නිවාරණ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන…
වර්ථමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්යාපෘතිය ආරම්භ කර…
පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ…
දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්රතිස්ථාපන කටයුතුවල ප්රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්ය වෛද්ය…
සංචාරක ක්ෂේත්රයේ දියුණුව සඳහා මෙරට අභ්යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය…
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට 2025 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට…