Browsing: Local News
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ පොතුවිල් සිට…
තම සංගමයේ කිසිදු වෛද්යවරයෙකු වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්ය ප්රකාශක විශේෂඥ වෛද්ය…
සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන විස්සයි20 ක්රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට ඊයේ (1) සිදුවිය. ඒ අනුව…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
විදුලිබල මණ්ඩලය ප්රතිව්යූහගතකරන ක්රියාවලිය අවසන් කරන දිනය ප්රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්රාම ගැන්වීමට ඉලලුම් කර ඇති 2,000කට අධික පිරිසක්…
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ ලෙස රැම්සා තෙත්…
2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් එම…
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්ර කරන බව එම සංගමය පවසයි. ඒ අනුව අද…
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1) සිට…
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (01) රාත්රී 11 දක්වා වලංගු වේ.…