Browsing: International
අමෙරිකාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණයෙන් නිව් යෝර්ක් හි වැසියන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව මේ වනවිට අමෙරිකානු වැසියන්…
ඔත්තු බැලීමේ චෝදනා මත චීනයේ සිරගතවී සිටි තායිවාන ජාතික ව්‍යාපාරිකයෙකුට දින 1,400කට පසුව නිදහස හිමිවී තිබේ. ඒ අනුව ඔහු බීජිං…
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මනිපූර් ප්‍රාන්තයේ…
අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ විලක ගිලී අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර හමුවූ බව වාර්තා වෙයි. ටෆාරී කැම්බල් නම් එම පුද්ගලයා එරට හිටපු ජනාධිපති…
ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් හෝටල් කාමර වෙනුවට රෝහල්…
පාකිස්තාන වැසියන් 12,000 කට වැඩි පිරිසක් විවිධ රටවල සිරගතවී සිටින බව පාකිස්තාන මාධ්‍ය පවසයි. ඒ, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ය.…
සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට චෝදනා එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් ඉලක්ක කර…
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පිහිටි යුද මුක්ත කලාපය හරහා උතුරු කොරියාව ට ඇතුළු වූ අමෙරිකානු ජාතිකයෙක් ව උතුරු…
අමෙරිකාවේ වොෂින්ටන් හි ටකෝමා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා…
යුක්රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ.…