Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව කාදිනල්වරු 21දෙනෙකු තෝරාපත් කර ගන්නා බවට නිවේදනය කර තිබේ. ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති…
චීනයේ ළදරුවන් සඳහා වූ පාසලක සිදුකළ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී…
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ.…
පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නවතම වාර්තාවලට අනුව පාකිස්තානයේ විරැකියා අනුපාතය සියයට 6.5කි.…
23 වසරක් පුරා රුසියාව ලොව මහ බලවතෙකු ලෙස යළි ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළම…
සිය අමෙරිකානු සංචාරය නිමා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ඊජිප්තුවට පැමිණ සිටිනවා. ඒ, රාජ්‍ය සංචාරයක් සඳහායි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය…
රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් ලබාදී තිබේ. ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ…
අමෙරිකානු කථානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුවී තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය අතරතුරය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ධවල…
වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ. ඉන්දියාවේ “IndiGo” සමාගම A320 එයාබස් 500ක් සඳහා…
අමෙරිකාවේ වොෂිංටන් හි සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ප්‍රසංගය පැවැති උද්‍යානයට ඇතුළු පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම…