Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනයේ සිරගතවී සිටි තායිවාන ව්‍යාපාරිකයා ට නිදහස
    International

    චීනයේ සිරගතවී සිටි තායිවාන ව්‍යාපාරිකයා ට නිදහස

    By LFNJuly 30, 2023No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔත්තු බැලීමේ චෝදනා මත චීනයේ සිරගතවී සිටි තායිවාන ජාතික ව්‍යාපාරිකයෙකුට දින 1,400කට පසුව නිදහස හිමිවී තිබේ.

    ඒ අනුව ඔහු බීජිං ගුවන්තොටුපොලේ සිට සිය රට බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලී මින්ග් නම් මෙම තායිවාන ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට පැමිණ තිබු අතර 2019 වසරේ ෂෙන්ෂෙන් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ ඡායාරූප ලබාගත් බවටවූ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔත්තු බැලීම හා රාජ්‍ය රහස් සොරකම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුව පසුව බන්ධනාගාරගත කර තිබූ බව සඳහන් විය.

    විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ තායිවාන ව්‍යාපාරිකයින් දහස් ගණනක් චීනයේ ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.