Browsing: Featured
තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි. රුපියලේ…
තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්රී ලංකාවට ලබා දුන් “මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා…
ආණ්ඩුවේ තනතුරු දරන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි…
ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්රසිද්ධියට පත්කරන බව රාජ්ය අමාත්ය අනූප පස්කුවල් මහතා පවසයි.…
දිවයිනේ නිරිතදිග ප්රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
ශ්රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්රදේශයේ ප්රබල භූ කම්පනයක් හටගෙන තිබේ. මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ…
තායිලන්තයේ පරිත්යාගයක් ලෙස මෙරටට ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික…
ජාත්යන්තර මූල්ය අරමුදලේ අවශ්යතාවය මත ණය ප්රතිව්යුගත වැඩසටහන ක්රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. උන්වහන්සේ…
මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මහා පරිමාණ අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබේ.…
අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්…