Browsing: Featured
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී මියගොස් තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්…
වගා හානි සඳහා වන්දි ලබාදීමේදී ගොවීන් වියදම් කළ සියල්ල තක්සේරු කර වන්දි ගෙවීම සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය…
මින්නේරිය පොලිස් වසමේ රොටවැව, ගල්ලඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑනාට මෙම වෙඩිතැබීම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
මාවනැල්ල, කොළඹ පෞද්ගලික බස් රථයක් කොළඹ නුවර මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට ලක් වී තිබේ. අද…
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) එහි…
ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ…
පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු…
බලශක්ති ක්ෂේත්රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා සහාය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එහි මෙරට අධ්යක්ෂ ‘තකෆුමි කදානෝ’…
පසුගිය 22 වනදා සිට මේ දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් 22කගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…