Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත්…
පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා ප්‍රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ…
ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ…
අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට…
මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දුරකථන…
මහරගම සීතා ඇතින්නට යකඩ මූණිස්සම් භාවිත කරමින් වෙඩි තබා ඇති බව වෛද්‍යවරුන් සඳහන් කළ බව ඇතින්නගේ භාරකරු පවසයි. ඔහු චෝදනා…
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව ඊයේ (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට…
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක්…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…