Browsing: Featured
අමෙරිකානු රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්රායලය වෙත පැමිණ තිබේ. හමාස් සංවිධානය සහ ඊශ්රායලය අතර ගැටුම් උග්රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම…
පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි. එහි ප්රධානී බෙනට් කුරේ…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග හල්දුම්මුල්ල ප්රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ජාතික…
දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ. ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි. එහි ප්රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක්…
නිල්වලා ගඟ ද්රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු ගාසා තීරයෙන් පිට ව යන රථ පෙළකට මාරාන්තික ප්රහාරයක් එල්ල වී තිබේ. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන්…
තුවාල ලැබීම හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ශානක ට සති තුනක් පමණ ක්රිකට් ක්රීඩා කිරීමට නොහැකි වන බව වාර්තා…
හෙට (15) පැවැත්වීමට නියමිත ශිෂ්යත්ව විභාගය සඳහා ප්රශ්න පත්ර ප්රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව…
අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට ප්රදේශයේ පාසලක 5 ශ්රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. යටියන්තොට සිරිවර්ධන මහා…
පරිසර අමාත්ය ධුරය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්රය මේ වනවිට නිකුත් කර…