Browsing: Featured
පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපතිවරයාද ජනතාවට වගකිවයුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. ජනාධිපතිවරයා වෙත ලිපියක්…
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් අද (06) වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…
ගම්පොළ ප්රදේශයේ ජාත්යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති…
ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට…
කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළාගොස් තිබේ. සොරකම් කිරීමේ සිද්ධියක් සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුට අධිකරණය විසින් වරෙන්තු නිකුත්…
තිස්ස-මාතර ප්රධාන මාර්ගයේ හුංගම ප්රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7…
අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ. මෙම…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්රික්කවල…
යාපනය සිවිල් සමාජ කේන්ද්රය හා සමාජ සාධාරණත්වය සඳහා වූ කාන්තා ව්යාපාරය විසින් 76 වන නිදහස් දිනයට සමගාමීව යාපනය නගරයේදී සර්ව…
76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ…