Browsing: Featured
තමන් ඕනෑම ආකාරයේ විවාදයකට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140…
ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත…
බීමතින් නිවසට පැමිණි පුද්ගලයෙකු බිරිඳගේ පහරදීමකින් මියයෑමේ පුවතක් මාතර වැලිගම ප්‍රෙද්ශයෙන් වාර්තාවෙයි. මෙලෙස මියගියේ 42හැවිරිදි තිදරු පියෙකි. මාතර, වැලිගම, කොස්ගහහේන…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියෙකු සමග දුරකථනය ඔස්සේ සිදුකළ සංවාදයක හඬපටයක් මාධ්‍යට…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තූවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට…
සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී…
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට ඊයේ (02) තීරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී…
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන්වී ඇතැයි ඔහුගේ ඥාතීන් පවසයි. එම සිසුවා,…
ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත්…