Browsing: Featured
දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ…
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන…
කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි…
ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මහතා පැවසීය.…
හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්රදේශයේ දී බස් රථ අනතුරක් සිදුව තිබේ. ඉන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය…
අධ්යයන පොදු සහතික පත්ර 2024 (2025) සාමාන්ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025…
රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. 2025 වර්ෂය සඳහා ජනාධිපති…
සංශෝධිත විදුලි ගාස්තුවේ සහනය කර්මාන්තකරුවන් විසින් පාරිභෝගිකයන්ට නිසිලෙස ලබාදෙන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් එළඹෙන 31වනදා පැවැත්වීමට නියමිත බව…
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව…