Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ජනවාරි 01වනදා සිට පෙබරවාරි…
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ.…
මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරුවෙකු ඝාතනය කර හිස කොටස අදාළ විමර්ශන සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන්…
මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ගත් 22 හැවිරිදි තරුණියක් අසාධ්‍යවීමෙන් පසු ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට…
වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස්…
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා…
දේශ සීමා නීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක්, මන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් සිය…
වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ…
මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ…
ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways) සමාගමට අයත්…