Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Business
Home
-
Business
Business
LFN
November 2, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි
කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු අද (02) සිට සාමාන්‍ය ලෙස සිදුකරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.
Business
LFN
October 29, 2020
කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට රු බි 178ක්
“සෞභාග්‍යා කොවිඩ් නයින්ටීන් පුනරුද සහන“ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර 62,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රුපියල් බිලියන 178ක ණය පහසුකම්…
Business
LFN
October 15, 2020
දේශීය ලොකු ළූනූ රජයෙන් මිල දී ගැනීමට තීරණයක්
දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,…
Business
LFN
October 14, 2020
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු ඉවතට
වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින්මාළු, බී ළූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල…
Business
LFN
October 12, 2020
සහල් සඳහා පනවා ඇති උපරිම මිල වෙනස් කරන්නේ නෑ – වෙළෙඳ ඇමති
සහල් සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිල ලබන වසර තුළ ද වෙනස් නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
Business
LFN
September 30, 2020
වාහන මිලට වෙන්න යන දේ
ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම…
Business
LFN
September 23, 2020
පොල් සඳහා උපරිම සිල්ලර මිලක්
පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 ක් විය යුතු බව රජය පවසයි. එම මිල ඉක්මවා පොල් අලෙවිකරන්නන්ට එරෙහිව නීතිය…
Business
LFN
September 20, 2020
රටට ආනයනය කර තිබූ වාහනවලින් සියයට 90 ක් හදිසියේ විකිණෙයි
මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයි වෙළඳපොළ නිරීක්ෂණයකදී දැකගත හැකි වුණා. ඊට…
Business
LFN
September 19, 2020
පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්
මේ දිනවල සීග්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා. එහි…
Business
LFN
September 17, 2020
2021 අයවැය ඔක්තෝබර්
2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ. 2021 වර්ෂය සඳහා…
1
...
6
7
8
9
10
11