Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Business
Home
-
Business
Business
LFN
September 2, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කෙරේ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ කොටස් වෙළෙදපොළ කටයුතු ඩිජිටල්කරණය කර තිබේ. නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්රමෝපායක් යටතේ…
Business
LFN
August 22, 2020
මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්රමයේ” ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වන දා දක්වා…
Business
LFN
August 20, 2020
ක්‍රෙඩිට් කාඩ්, උකස් රන් ණය පොලි පහත දමයි
කොරෝනා වසංගතය හමුවේ දුෂ්කර තාවයන්ට මුහුණදී සිටින ජනතාවට සහනයක් වශයෙන් ණය කාඩ්පත්, උකස් රන් ණය සහ තාවකාලික ණය අයිරාවන් සඳහා…
Business
LFN
August 19, 2020
සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳපොළට
දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු…
Business
LFN
August 17, 2020
කුමාරිකා සහ බේබි ශෙරමි සන්නාම නේපාලයට
ශ්‍රී ලාංකේය හදවත් දිනූ ළමා නිෂ්පාදන සහ හිසකෙස් සත්කාර සන්නාම වන බේබි ශෙරමි (Baby Cheramy) සහ කුමාරිකා (Kumarika) සන්නාම නේපාල…
Business
LFN
August 13, 2020
බැංකු, මූල්‍ය ආයතන ශක්තිමත් කිරීමේ වගකීම කබ්රාල් ට. බැඳුම්කර හා කොටස් වෙළෙඳපළ ආකර්ෂණීය කරවීමත් පැවරෙයි
නව රජයේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ්…
Business
LFN
August 11, 2020
කැරට් 24 රන් පවුමක් රු. එක්ලක්ෂ දසදහස පනී. රත්‍රං මිල තවදුරටත් ඉහළට
මේ වන විට මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වේ. Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන…
Business
LFN
August 8, 2020
ධාවකයන්ගේ හදගැස්ම හඳුනාගත් කාර් ලොව මෘගයෝ – Muscle කාර්
වාහනයක් කියන එකේ වචනාර්ථය ගත්තත් ඒකෙ අදහස තැනකින් තැනකට යන්න උදව් වෙන දෙයක් කියන එකයි. කොහොම නමුත් තැනකින් තැනකට යනවාට…
Business
LFN
August 8, 2020
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ එපික් ටෙක්නොලොජි සමූහය එක්ව ගොවීන් සඳහා ‘හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය’ දියත් කරයි
ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ එපික් ටෙක්නොලොජි සමූහය එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට…
Business
LFN
August 6, 2020
මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහා එරික්සන් ප්‍රධානී ලෙස ඩේවිඩ් හෑගෙර්ඛ්රූ පත් වෙයි
Ericsson (NASDAQ: ERIC) මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහා ද, අසියාටා ගෝලීය පාරිභෝගික ඒකකයේ ද, ප්‍රධානී ලෙස ඩේවිඩ් හෑගෙර්ඛ්රූ පත්…
1
...
8
9
10
11