Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට මතුවී ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු බවට ප්‍රකාශයක්
    Featured

    මෙරට මතුවී ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු බවට ප්‍රකාශයක්

    By LFNJanuary 6, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට අමතරව රටක් ලෙස අද බරපතල පාරිසරික අර්බුදයක් අභියසට පැමිණ සිටින බවයි.

    2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සියයට 29 ක් ව පැවැති රටේ වනගහනය, අදවන විට සියයට 16 දක්වා පහළට ඇද වැටී ඇති බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

    ඔහු පවසන්නේ අද වන විට සෑම දිනකම රට තුළ එක් වන අලියෙකු හෝ මියයමින් තිබෙන බවයි. ගෙවුණ 2022 වසරේදී පමණක් වන අලින් 395ක් මිය ගොස් තිබීම මගින් එහි බරපතළකම තේරුම් ගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා. මෙම දැවැන්ත අනතුර වළක්වා ගැනීමට කඩිනම් පියවර ගනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය වැඩිදුරටත් විශ්වාසය පළ කරනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 202604 Views

    ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය…

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.