Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’
    Featured

    ’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’

    By LFNJanuary 5, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර “ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූයේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සඳහා දින නියම කර තිබෙන නමුත් පළාත් පාලන ආයතන කිසිවක් විසුරුවා හැර නැති බවයි.

    පළාත් පාලන ආයතන විසුරුවන්නේ නැතිව ඡන්ද පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බවද රහුමාන් මහතා කීය.

    ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ පාලන ආයතනවල කාලය ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම බවයි. සියලු පළාත් පාලන ආයතන වල කාලය මාර්තු 20 වැනි දා වන විට හමාර වන බවට වන ගැසට් නිවේදනයක් පමණක් දැනට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා මෙය මැතිවරණ කොමිසමට අයිති ප්‍රශ්නයක් බවද වෙනත් සැකයක් ඇති කර ගන්න අවශ්‍ය නැතැයි ද කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 20250119 Views

    මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ…

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.