Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

    August 22, 2025

    වගා හානි සඳහා රක්ෂණයක්

    August 22, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනවා -කන්නි විග්නරාජා
    Featured

    ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනවා -කන්නි විග්නරාජා

    By LFNJanuary 4, 2023No Comments1 Min Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ.

    අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

    ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කිරීම අගය කරන බව පැවසූ කන්නි විග්නරාජා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වී තිබේ.

    තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය පිණිස වූ සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇය මෙහි දී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

    රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සහ දිගුකාලීන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන වැඩසටහන් පිළිබඳව ඇයව දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය ද පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

    August 22, 2025

    බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙක්

    August 22, 2025

    වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,273 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

    August 22, 20250102 Views

    ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති…

    වගා හානි සඳහා රක්ෂණයක්

    August 22, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

    August 22, 2025

    බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙක්

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.