Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»අලුත් අවුරුද්දට කැලැන්ඩරයක් දුන්නෙ නැතැයි මාතලේ තරුණියක් මුදලාලිට පොල් ගහලා
    Gossip

    අලුත් අවුරුද්දට කැලැන්ඩරයක් දුන්නෙ නැතැයි මාතලේ තරුණියක් මුදලාලිට පොල් ගහලා

    By LFNJanuary 3, 2023No Comments1 Min Read624 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව වසර උදා වීමට දින කිහිපයකට පෙර නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කඩයට පැමිණි තරුණියකට කැලැන්ඩරයක් නොලැබී යාම නිසා වෙළඳසැල් හිමියා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    ඇය මුදලාලිට පවසා ඇත්තේ කැලැන්ඩරයක් ලබා දෙන ලෙසටයි.

    එහෙත් මෙවර කැලැන්ඩර් මුද්‍රණය නොකල බව මුදලාලි පවසා තිබෙන අතර ඉන් කුපිත වූ තරුණිය පවසා ඇත්තේ තමාට කැලැන්ඩරයක් ලබා නොදෙන්නේ නම් තමන් දේවාලයට ගොස් පොල් ගසන බවටයි.

    එහෙත් මුදලාලි මහතා පුන පුනා පවසා ඇත්තේ මුද්‍රණ වියදම් අධික බැවින් මෙවර කැලැන්ඩර් මුද්‍රණය නොකල බවයි.

    එහෙත් තරුණිය එය පිලිගැනීමට අකැමති වී ඇති අතර තමා රුපියල් 5000 කටත් අධික මුදලක් වැය කලේම ,කැලැන්ඩරයක් අපේක්ෂාවෙන් බවට ඇය විසින් පවසා තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 202604 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.