Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු නැගෙනහිරට ශ්‍රීලනිපය අත ලකුණින්
    Featured

    උතුරු නැගෙනහිරට ශ්‍රීලනිපය අත ලකුණින්

    By LFNJanuary 3, 2023No Comments1 Min Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    මේ තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අනුමත කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සෙසු දිස්ත්‍රික්කවලට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බවද ප්‍රකාශ කළේ‍ය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතවීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේ‍ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 20250121 Views

    මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ…

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.