Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව
    Business

    මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

    By LFNJanuary 2, 2023No Comments1 Min Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ ක්‍රමාණුකූලව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින බවය.

    නව වසර වෙනුවෙන් දළදා සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා එම අදහස් පළකළේය.

    “අපි බලාපොරොත්තුවෙනවා පසුගිය වසරේ තිබුණු ආර්ථික අමාරුකම්වලින් මිදිලා යමිකිසි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා රටේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරන්න. විශේෂයෙන් මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමනය පාලනය කිරීම අපි දැනටම දකිනවා උද්ධමනය සීඝ්‍රයෙන් අඩුවේගෙන යනවා. අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා උද්ධමනය තවදුරටත් අඩුවෙලා රටේ පොලී අනුපාතය තවදුරටත් පහළ ගිහිල්ලා අපේ ජනතාවට සහ හැමෝටම රටේ ආර්ථිකය යම්කිසි ආකාරයට නැවත යථාතත්ත්වයට පත්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවේයැයි බලාපොරෝත්තුව තමයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.