Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි
    Featured

    පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි

    By LFNJanuary 1, 2023Updated:January 1, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත

    2023 අයවැය කෙටුම්පත ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස , ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රී වරයා, ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ රජිත ජයවර්ධන යන නාගරික මන්ත්‍රී වරුන් මෙම ලිපියට අත්සන් කර ඇත.

    2022.12.20 පැවති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර පරාජයට පත් වූ 2023 අයවැය කෙටුම්පත සභිකයන් වැඩි පිරිසක ගේ විරෝධය මැද සම්මත වූ අයවැයක් ලෙස සළකා ඉදිරියට කටයුතු කරන බවත්, නැවත ඡන්ද විමසීමක් නොකරන බවත් පවසා සභිකයන් ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබා නොදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සභාවේ කටයුතු නිමා කළ බව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 20250120 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව්…

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.